House for Sale -Homagama
රු32,500,000
හෝමාගම නගරයට 1.8 km දුරින් උඩුවන ,පර් 8 ඉඩම තුළ මායිම්ව බිත්ති නොමැතිව ඉදිකල අලංකාර, පදිංචි නොවු දෙමහල් නිවස විකිණීමට
- නිදන කාමර 5
- නාන කාමර 3 ( master bedroom with attached bathroom )
- බැල්කනි 3
- cctv
- roof top
- living
- dining
- tv lobby
- complete pantry
- වාහන 2 නැවතුම්
- උසස් නේවාසික පරිසරය
- නිරවුල් ලියකියවිලි
- coc සහතික සමග සමිපූර්ණ ටයිල් කල නිවස
මිල සාකච්ඡා කල හැකිය ..
128/149 බස් මාර්ගයට උඩුවන හංදියට 800m