Land for Sale
රු20,000,000
කොට්ටාව හයිලෙවල් පාර මාකුඹුර හයිවේ පිවිසුම ආසන්නව පර්චස් 100 විකිණීමට තිබේ
- Apartment , international school, ඉඩම් කැබලි කිරීමට, ඉතා යෝග්‍ය වේ
- හතරැස් ඉඩමකි, නිරවුල් ඔප්පු, අනුමත ප්ලෑන්
- හයිලෙවල් ප්‍රධාන මාර්ගයේ සිට 250m, කොට්ටාව නගරයට 600m
- මා කුඹුර හයිවේ ප්‍රධාන බස් නැවතුමට 300m
- බැංකු ණය ලබාගත හැක
- පර්චසයක මිල ලක්ෂ 20, (එක් පර්චස් යක් ලක්ෂ විස්සය)