පානදුර නගර මධ්‍යයේ පිහිටි පර්චස් 14 ක දෙමහල් නිවස විකිනීමට
රු29,800,000
ගාලු පාරට මීටර් 150
නිදන කාමර 05
නාන කාමර 04 (hot water)
සාලය , ෆැන්ට්‍රිය
අලංකාරවත් මිදුල
සියලුම බැංකු සඳහා 200m
ගරාජය (වාහන 03 නවතා තැබිය හැක)
නිවසට අඩි 20 පාර
නිස්කලංක පරිසරය, තාප්ප , ගේට්ටු දමා ඇත
ආරක්ෂිත වටපිටාව
SLT fiber
CCTV camera
සම්පූර්ණ ටයිල් කර ඇත.