පානදුර මාලමුල්ල  බස් මාර්ගයට ආසන්නව  අඩක් නිමකල  දෙමහල් නිවස විකිනිමට

  • February 27, 2025 4:17 pm
New
රු18,000,000

පානදුර මාලමුල්ල බස් මාර්ගයට ආසන්නව අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට ඇත.

පර්චස් 15යි
සියලු සැලසුම් අනුමත කර ඇත
ඉඩකඩ ඇති නිදන කාමර 04
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
වටෙ තාප්ප ගේට්ටුව
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි

බස් පාරට මිටර් 300 පමණ අඩි 20 පාරට මුහුණලා ඇත
පානදුර නගරයට km 6 ක් පමණ
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.

Overview

  • Condition: New
  • Contact Name: Panadura Supiri Niwasa*