land sale – Kadawatha
රු5,937,500
කඩවත සව් සිරිපුර ,දෙල්ගොඩ කඩවත බස් පාරට මීටර් 150 යි.අඩි 30 පාරට මුහුණලා වටිනා පර්චස් 12.5 විකිණීම.
පර්චස් 12.5යි
පර්චසය ලක්ෂ 475,000/=
දෙල්ගොඩ නගරයට 1.5km
කඩවත නගරයට විනාඩි 10 දුරින්
සියලු නාගරික පහසුකම
නිස්කලංක පරිසරය
සියලු 4G ආවරණය
EE-CA-L-6518