Mathematics 6-11
රු1,500
⚫ වසර 23 ක පළපුරුද්දක් ඇති රජයේ පාසලක උගන්වන ප්‍රවීන විද්‍යාපීඨ ගුරුවරයෙකු තනිව හෝ කුඩා කණ්ඩායම් සඳහා නිවසට පැමිණ උගන්වයි. (Individual/ Group)
⚫ අය කිරීම පැයකට රු. 1000 සිට ( සිසුන් ගණන අනුව සාකච්ඡා කර ගත හැක)
⚫ අම්බලන්ගොඩ, ඇල්පිටිය, හික්කඩුව අවට ⭐⭐⭐ සිසුන්ගේ ගණිත කුසලතා වර්ධනයට මෙන්ම, උගත් ගණිත සංකල්ප තර්කානුකූලව භාවිතය තුලින් ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීමට නිවැරදි මගපෙන්වන්නෙකු අවශ්‍යමය . . .